Home උණුසුම් පුවත් ආනන්ද විජේවික්‍රමට වෛද්‍ය සංගමේ ලොකු පුටුවක්

ආනන්ද විජේවික්‍රමට වෛද්‍ය සංගමේ ලොකු පුටුවක්

ආනන්ද විජේවික්‍රමට වෛද්‍ය සංගමේ ලොකු පුටුවක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඊයේ (06) පත් වී තිබේ.

ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 136 වැනි සභාපතිවරයායි.

එහි දී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, රට තුළ ඖෂධ හිඟය කෙමෙන් අඩුවෙමින් පවතින බවයි.

ඖෂධ හිඟය තවදුරටත් අඩු කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් සූදානමින් සිටින බව ද වෛද්‍යවරයා සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here