Home උණුසුම් පුවත් ජනපතිවරණය ඉලක්ක කරමින් කරන්න යන දේ..

ජනපතිවරණය ඉලක්ක කරමින් කරන්න යන දේ..

ජනපතිවරණය ඉලක්ක කරමින් කරන්න යන දේ..

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනවල පොදු රාමුවක් සකස්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මේ සඳහා දේශපාලන පක්ෂ ඊට අදාළ යෝජනා ද ඉදිරිපත් කර ඇති බවයි.

ලබන ඔක්තෝබර් මස 17 වැනිදාට පෙර ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය.

ඉදිරි මැතිවරණයේදී පළමු වතාවට ඡන්දය ලබාදෙන ඡන්ද දායකයින් ඉලක්ක කර ගනිමින් මේ වන විට දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මැතිවරණ කොමිෂන් සභාව සමග ඒකාබද්ධව පවත්වන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here