තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි

    පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි

    මෙම වසරේ තෙවන පාසල් වාර්යේ නිවාඩු සමය හෙටින් (22) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 1 වැනිදා යලිත් පාසල් ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    මෙම නිවාඩුවත් සමඟ තෙවන වාරයේ පළමු අදියර අවසන් වන අතර එළැඹෙන පෙබරවාරි 2 වැනිදා සිට තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img