Home උණුසුම් පුවත් වඩිවෙල්ට තවත් වගකීමක් බාරදෙයි

වඩිවෙල්ට තවත් වගකීමක් බාරදෙයි

වඩිවෙල්ට තවත් වගකීමක් බාරදෙයි

පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම-සභාපතිවරයා ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පත්කර තිබේ.

ඒ අනුව ඊට අදාළව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම ඔහුට පැවරෙනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර තිබේ.

සමඟි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි වඩිවේල් සුරේෂ් මහතා පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here