එළඹෙන උත්සව සමය වෙනුවෙන් අද (30) සිට වැටලීම් වැඩි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මෙම වැටලීම් ලබන වසරේ ජනවාරි 15 දක්වා ක්‍රියාත්මකය.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් නිවාඩු දිනවලත් සේවයේ යොදවන බවපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසීය.