Home උණුසුම් පුවත් ප්‍රයිවට් කැම්පස් 9ක් හදන්න ඉල්ලීම්

ප්‍රයිවට් කැම්පස් 9ක් හදන්න ඉල්ලීම්

ප්‍රයිවට් කැම්පස් 9ක් හදන්න ඉල්ලීම්
Concept of design horizontal banner flat vector.

රට තුළ තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල 9ක් අලුතින් ඉදිකිරීම සඳහා අයැදුම්පත්‍ර ඉදිරිපත්ව ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

පැවැති ගැටලු හේතුවෙන් ඉන් විශ්වවිද්‍යාල දෙකක අයැදුම්පත් ප්‍රතික්ෂේප කළ බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා පැවසීය.

අදාළ විශ්වවිද්‍යාල මගින් පිරිනමන උපාධි පිළිබඳව විශේෂ අවධානය යොමුවී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here