Home උණුසුම් පුවත් වැස්සට වැඩක් නෑ -ඕනම ජලාශවලට වැස්ස නෑ

වැස්සට වැඩක් නෑ -ඕනම ජලාශවලට වැස්ස නෑ

වැස්සට වැඩක් නෑ -ඕනම ජලාශවලට වැස්ස නෑ

දිවයිනේ ප්‍රදේශ රැසකට මේදිනවල සැළකිය යුතු අයුරින් වර්ෂාපතනයක් ඇදහැලුණ ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ රැසක ජල ධාරිතාව තවමත් ඉතා අඩු මට්ටමක පවතී.

බොහොමයක් ජලාශ පිහිටා ඇත්තේ දිවයිනේ වියළි කලාපයේ බවත් එම ප්‍රදේශවලට මේවනවිටත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැත.

මේවනවිට ජලාශවල පවතින්නේ 28%ක පමණ ජල ධාරිතාවක් බවද ඉංජිනේරු සුදර්ශණී විදානපතිරණ පැවසුවාය.

එම ජලාශ පිරීම සඳහා තවත් 72%ක පමණ ජල ධාරිතාවක් අවශ්‍ය බව ඇය ප්‍රකාශ කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here