Home උණුසුම් පුවත් නියඟයෙන් ගොවීන් 67,000ක් අමාරුවේ

නියඟයෙන් ගොවීන් 67,000ක් අමාරුවේ

නියඟයෙන් ගොවීන් 67,000ක් අමාරුවේ

අධික නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන් අක්කර 66,234කට අධික ප්‍රමාණයකට හානිවී තිබේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ, ඉන් ගොවීන් 67,408 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

වැඩිම වගාහානි ප්‍රමාණයක් වාර්තාවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ය.

එම ප්‍රමාණය අක්කර 16,992කට අධිකයි.

උඩවලව ප්‍රදේශයෙන් අක්කර 14,810කට අධික ප්‍රමාණයක් නියඟය හේතුවෙන් විනාශ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here