Home උණුසුම් පුවත් ‘නියඟෙ ඉවරවෙන්න තරම් වහින්න තව මාසයක්වත් යාවි’ -කාලගුණ විද්‍යාඥයෝ

‘නියඟෙ ඉවරවෙන්න තරම් වහින්න තව මාසයක්වත් යාවි’ -කාලගුණ විද්‍යාඥයෝ

‘නියඟෙ ඉවරවෙන්න තරම් වහින්න තව මාසයක්වත් යාවි’ -කාලගුණ විද්‍යාඥයෝ

මේ වනවිට මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ වෙත සැලකිය යුතු වර්ෂාපතනයක් ඇදහැලෙමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ එලෙස ඇදහැලෙන වර්ෂාපතනය කෙතරම් ප්‍රමාණවත්දැයි ප්‍රකාශ කළ නොහැකි බවයි.

කෙසේවෙතත් පවතින නියං තත්ත්වය පහව ගොස් රට පුරා වැසි ඇදහැලීමට තවත් මාසයක් හෝ දෙකක් ගතවනු ඇති බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here