Home උණුසුම් පුවත් අක්‍රිය වූ නොරෙච්චෝලේ ජනන යන්ත්‍රය අද සිට යළි වැඩ

අක්‍රිය වූ නොරෙච්චෝලේ ජනන යන්ත්‍රය අද සිට යළි වැඩ

අක්‍රිය වූ නොරෙච්චෝලේ ජනන යන්ත්‍රය අද සිට යළි වැඩ

දැනට අක්‍රියව පැවති නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද (15) රාත්‍රි 8.00 ට යළි පද්ධතියට එක් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ, එහි අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 08 වැනිදා නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේ බිඳ වැටුණි.

මේ හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here