Home උණුසුම් පුවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පැනවූ තහනම තවත් දීර්ඝ කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පැනවූ තහනම තවත් දීර්ඝ කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පැනවූ තහනම තවත් දීර්ඝ කරයි

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබූ තහනම තවත් මාස හයකින් දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද රැස්වී මෙම තීරණය ගෙන තිබිණ.

බැදුම්කර වංචාව හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ තහනම් කර තිබූ අතර අවසන් වරට තහනම් කර තිබූ මාස 6ක කාලය අදින් නිමාවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here