Home උණුසුම් පුවත් කෞතුක භාණ්ඩ ආපසු දෙන්න යන රටවල්

කෞතුක භාණ්ඩ ආපසු දෙන්න යන රටවල්

කෞතුක භාණ්ඩ ආපසු දෙන්න යන රටවල්

විදෙස් ආක්‍රමණවලදී හා යටත් විජිතසමයේදී මෙරටින් රැගෙන ගිය කෞතුක භාණ්ඩ යළි ලබා දෙන ලෙසට නෙදර්ලන්තය, එංගලන්තය ඇතුළු රටවල් කිහිපයකින් ඉල්ලීම් කළ බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

එම ඉල්ලීම් අනුව ජර්මනියට රැගෙන ගොස් තිබූ කෞතුක භාණ්ඩ කිහිපයක් මේවනවිටත් මෙරටට භාර දී ඇති බව විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක පැවැසීය.

නෙදර්ලන්තයේ තිබෙන මෙරට කෞතුක භාණ්ඩ මෙම වසර තුළදී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here