Home උණුසුම් පුවත් 7500 දෙනකුට අනිද්දා ලැබෙන පත්වීම්

7500 දෙනකුට අනිද්දා ලැබෙන පත්වීම්

7500 දෙනකුට අනිද්දා ලැබෙන පත්වීම්

විද්‍යාපීඨ ගුරුවරුන් 7,500 කට අනිද්දා (16) නව පත්වීම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (14) පවසයි.

තවත් උපාධිධාරි ගුරුවරුන් 5,500 ක් කඩිනමින් ගුරු සේවයට බඳවාගන්නා බව ද හෙතෙම කීය.

වයස අවුරුදු 35 නොඉක්මවූ උපාධිධාරින් අතරින් එම පිරිස බදවා ගන්නා බව හෙතෙම කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here