Home උණුසුම් පුවත් “ජලනි දේශපාලනයට එන්නෙ නෑ” – සජිත්

“ජලනි දේශපාලනයට එන්නෙ නෑ” – සජිත්

“ජලනි දේශපාලනයට එන්නෙ නෑ” – සජිත්

තම බිරිඳ ජලනි දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇතැයි පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය බිරිඳට දේශපාලනයට පිවිසීමේ අදහසක් නොමැති බව ද,
ඇය නිරන්තරයෙන් සමාජ ක්‍රියාකාරිනියක ලෙස පමණක් කටයුතු කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් තම බිරිද නිරන්තරයෙන් කැපවී සිටින බවත්, තමා හෝ තම බිරිද පවුල් දේශපාලනයට සම්බන්ධ නොවන බවත් හෙතම මාධ්‍යට අදහස් පළ කරමින් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here