මුල් පිටුව උණුසුම් පුවත් හෙට ගෑස් මිල බහී

හෙට ගෑස් මිල බහී

0

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමෙන බව එහි සභාපතිවරයා පවසයි.

ඒ අනුව එවැනි සිලින්ඩරයක මිල රුපියල් 300කින් පමණ අඩුවනු ඇති බව හෙතෙම කීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version