මුල් පිටුව උණුසුම් පුවත් අද ඇරඹෙන සාපෙළ විභාගයට පොලිස් ආරක්ෂාවක්

අද ඇරඹෙන සාපෙළ විභාගයට පොලිස් ආරක්ෂාවක්

0

අද (29) ආරම්භ වන අ.පො.ස. සාමාන්‍ය පෙළ (2022) විභාගය වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක වේ.

ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා,

මේ අතර ජාතික බෝවන රෝග විද්‍යාතනය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

ඒ මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටින ඩෙංගු වැළඳුණ දරුවන් 18දෙනෙකුට විභාගයට මුහුණදීමට අවස්ථාව සලසමිනි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version