මුල් පිටුව උණුසුම් පුවත් පාසල් නිවාඩුව හෙට සිට ජුනි 12 යළි ඇරේ

පාසල් නිවාඩුව හෙට සිට ජුනි 12 යළි ඇරේ

0

රජයේ සහ ආධාර ලබන පාසල්වල පළමු නිවාඩුව හෙට (27) සිට ආරම්භ වේ.

මෙම පාසල්වල අධ්‍යන කටයුතු යළි ආරම්භ වනු ලබන්නේ ජුනි 12 වැනිදා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version