උණුසුම් පුවත්දේශීය පුවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල අඩුවෙයි කතෘ සංජීවනී එදිරිසිංහ - 2:15 PM - May 24, 2023 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber ලංකා සතොස ආයතනය මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහත දමා තිබේ. මෙම මිල පහත දැමීම අද (24) සිට ක්‍රියාත්මක ය. මිල අඩු කළ භාණ්ඩ වර්ග සහ මිල ගණන් පහතින් දැක්වේ.