මුල් පිටුව උණුසුම් පුවත් දේශීයව හදන පාවහන් – පාසල් බෑග් මිල පහළට

දේශීයව හදන පාවහන් – පාසල් බෑග් මිල පහළට

0

දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාවහන් සහ පාසල් බෑග්වල මිල 15%න් පහළ දැමීමට තීරණය කර තිබේ.

ලබන 15 වැනිදා සිට එම තීරණය ක්‍රියාත්මක වන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඩොලරය අවප්‍රමාණයවීමට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේ බෑග් සහ සපත්තු මිල ද පහළ යා යුතු බවට ලැබුණු ඉල්ලීම් අනුව මෙම තීරණය ගෙන ඇත.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version