මුල් පිටුව උණුසුම් පුවත් තරගෙට ගිහින් දැන් බස් වර්ජනයක්

තරගෙට ගිහින් දැන් බස් වර්ජනයක්

0

මීගොඩ – පිටකොටුව මාර්ග අංක 190 සහ අතුරුගිරිය – පිටකොටුව මාර්ග අංක 170 බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ.

පෞද්ගලික සහ ලංගම බස් රථ 2ක් අනාරක්ෂිත ලෙස තරඟකාරිව ධාවනය කිරීමක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර කිරීම මීට හේතුවයි.

ලංගම බස් රථයේ රියදුරට එරෙහිව ද පියවර ගත් යුතු බවට වර්ජනයේ නිරත පෞද්ගලික බස් රථ රියදුරන් අවධාරණය කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version