මීගොඩ – පිටකොටුව මාර්ග අංක 190 සහ අතුරුගිරිය – පිටකොටුව මාර්ග අංක 170 බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ.
පෞද්ගලික සහ ලංගම බස් රථ 2ක් අනාරක්ෂිත ලෙස තරඟකාරිව ධාවනය කිරීමක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරට එරෙහිව නීතිය ක්රියාත්මක කර කිරීම මීට හේතුවයි.
ලංගම බස් රථයේ රියදුරට එරෙහිව ද පියවර ගත් යුතු බවට වර්ජනයේ නිරත පෞද්ගලික බස් රථ රියදුරන් අවධාරණය කරයි.