මුල් පිටුව උණුසුම් පුවත් පුත්තලමේ මන්ත්‍රී රන් කිලෝ 3ක් සමඟ රේගුවට කොටුවේ

පුත්තලමේ මන්ත්‍රී රන් කිලෝ 3ක් සමඟ රේගුවට කොටුවේ

0

රත්‍රං තොගයක් ගුවන්තොටුපොලින් හොර රහසේ පැන්නීමට සූදානම් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාව රේගු නිලධාරීන් විසින් අද සිය භාරයට ගත්තේය.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට ඔහු රත්‍රන් කිලෝ තුනහාමාරක් සඟවාගෙන පැමිණ රේගුවට ඒ බව නොදන්වා හොර රහසේ පැන්නීමට සූදානම් වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version