තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙදරටම ගිහින් ඡන්දෙ දාගන්න ක්‍රමයක් එයි

    ගෙදරටම ගිහින් ඡන්දෙ දාගන්න ක්‍රමයක් එයි

    ආබාධිත හා කායික දුබලතා සහිත පුද්ගලයින් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන ඇතිකිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, එම පුද්ගලයාගේ නිවසටම ගොස් ඡන්දය ලබාගැනීම එහිදී  සිදුකෙරෙන බවයි.

    කෙසේවෙතත් ඊට අදාල නීති සංශෝධනය විය යුතු ය.

    ක්ෂේත්‍ර කිහිපයක රැකියාවල නිරත ඡන්ද දායකයින්ට මැතිවරණ දිනට පෙර දිනකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදනයට යොමුකර ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img