තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්පෝට් පෝලිම දිග්ගැස්සුණාට රට ගිය අය අඩුයි

    පාස්පෝට් පෝලිම දිග්ගැස්සුණාට රට ගිය අය අඩුයි

    විදෙස් ගමන් බලපත්‍ර ලබාගත්තද ඒ අතරින් විදේශගතවී ඇත්තේ 30%ක් පමණ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණයවී තිබේ.

    දෛනිකව 2,000 කට වැඩි පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර ලබාගත්තද ඔවුන්ගෙන් බහුතරය විදෙස් ගමන් බලපත්‍රය අතැතිව තබාගෙන රැකියා සොයන පිරිස බවට එහිදී හෙළිවූ බව ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img