Home උණුසුම් පුවත් ‘මහින්ද යළි අගමැති කිරීම ප්‍රශ්නයක් නෙවෙයි’-මනෝ

‘මහින්ද යළි අගමැති කිරීම ප්‍රශ්නයක් නෙවෙයි’-මනෝ

‘මහින්ද යළි අගමැති කිරීම ප්‍රශ්නයක් නෙවෙයි’-මනෝ

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම ගැටලුවක් නොවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

මන්ත්‍රීවරයා පවසන්නේ තනතුරු සඳහා කුමන පත්කිරීම් සිදුකළද පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා කඩිනම් පියවර ගත යුතු බවය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වූවිට රටේ ජනමතය තිබෙන්නේ කවුරුන් සමඟඳ යන්න බලාගත හැකි වනු ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here