තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තැන තැන නවතින බස්වලට වැටක්

    තැන තැන නවතින බස්වලට වැටක්

    සියලුම අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නතර කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (15) සිට ආරම්භ වෙයි.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, පළමු ව්‍යාපෘතිය, කොළඹ සිට ගාල්ල දක්වා ක්‍රියාත්මක කරන බවයි.

    ඒ අනුව අද සිට අන්තර් පළාත් බස් රථ නතර කළ හැක්කේ කහපාට බස් රථයක් සහිත පුවරුවක් පවතින ස්ථානවල පමණක් නතර කෙරෙනු ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img