Home උණුසුම් පුවත් බදුල්ල මහරෝහල ශික්ෂණ රෝහලක් වෙයි

බදුල්ල මහරෝහල ශික්ෂණ රෝහලක් වෙයි

බදුල්ල මහරෝහල ශික්ෂණ රෝහලක් වෙයි

බදුල්ල පළාත් මහරෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කර තිබේ.

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ නව වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව ලබා දීම සඳහා මම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කර තිබේ.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨයට අවශ්‍ය පරිදි බදුල්ල රෝහලේ පහසුකම් සංවර්ධනය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here