
කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇති බව සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසති.
ඔවුන් පවසන්නේ ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාත්මකවන බවයි.
ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,600ක් වන බවද සිමෙන්ති තොග වෙළෙන්දෝ සඳහන් කරති.