Home උණුසුම් පුවත් උතුරු නැඟෙනහිර හර්තාලයක්

උතුරු නැඟෙනහිර හර්තාලයක්

උතුරු නැඟෙනහිර හර්තාලයක්

ලබන අඟහරුවාදා (25) උතුරු හා නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඒ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට විරෝධය පළකරමිනි.

එම සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්‍යන් රාසමානික්කම් මහතා සඳහන් කළේ එම පළාත්වල අනෙකුත් දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ද මේ සදහා සහය දක්වන බවයි.

එදිනට උතුරු හා නැගෙනහිර පළාත්වල පාසල් හා වෙළඳසැල් වසා දමා අනෙකුත් සියලුම පොදු කටයුතු නතර කර මෙම හර්තාල් ව්‍යාපාරය පවත්වන බව ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ මෙය අතිශයින්ම භයානක පනතක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here