Home උණුසුම් පුවත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මේ සතියේ

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මේ සතියේ

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මේ සතියේ

මේ සතියේදී ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ලබන බදාදා පළමුවර කියවීම සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර දූෂණ මර්දන පනත් කෙටුම්පත මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here