Home උණුසුම් පුවත් උත්තර පත්‍ර ගැන තීරණයක් ගන්න සරසවි ආචාර්යවරු සැරසෙති

උත්තර පත්‍ර ගැන තීරණයක් ගන්න සරසවි ආචාර්යවරු සැරසෙති

උත්තර පත්‍ර ගැන තීරණයක් ගන්න සරසවි ආචාර්යවරු සැරසෙති

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ලබන අඟහරුවාදා රැස්වීමට තීරණය කර තිබේ.

ඒ අ.පො.ස උසස්පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් වර්ජනය කිරීම ඇතුලු දැනට ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ය.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, ආණ්ඩුව සිය ඉල්ලීම්වලට  යහපත් ප්‍රතිචාරක් දක්වන්නේ නම්, පිළිතුරු පත්‍ර පරීක්ෂාවට එක්වීම සම්බන්ධයෙන් සළකා බැලිය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here