මුල් පිටුව උණුසුම් පුවත් පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු පහළට

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු පහළට

0

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව එළඹෙන මැයි මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පවතින මිලට සාපේක්ෂව 5%ත් 8%ත් අතර අගයකින් පහත බැසීමට නියමිතය.

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සඳහන් කළේ රටේ පවතින යහපත් වාතාවරණය මත මෙම සහනය ලබාදීමට තීරණය කර ඇති බවය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version