මුල් පිටුව උණුසුම් පුවත් 16 වැනි ගෝලීය තරුණ සාම සම්මේලනය සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේදී

16 වැනි ගෝලීය තරුණ සාම සම්මේලනය සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේදී

0

16 වැනි ගෝලීය තරුණ සාම සම්මේලනය ලබන සැප්තැම්බර් මාසයේදී මෙරටදී පැවැත්වෙන බව ජාතික තරුණ සේවා සභාව පවසයි.

එම සම්මේලනය සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝබර් මස 02 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මෙවර ගෝලීය තරුණ සාම සම්මේලනය සදහා විදේශීය තරුණ තරුණියන් 250 ක් හා මෙරට තරුණ තරුණියන් 1250ක් එක්වීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාව සදහන් කරයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version