Home උණුසුම් පුවත් ජාතික අධ්‍යාපන පීඨ පාඨමාලා හැදෑරූවන්ට පණිවුඩයක්

ජාතික අධ්‍යාපන පීඨ පාඨමාලා හැදෑරූවන්ට පණිවුඩයක්

ජාතික අධ්‍යාපන පීඨ පාඨමාලා හැදෑරූවන්ට පණිවුඩයක්

ජාතික අධ්‍යාපන පීඨවල 2018 සිට 2020 යන වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට පත්වීම් ලබාදීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ තොරතුරු රැස් කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ අද සිට මේ මස 25 වන දින දක්වා බාර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here