තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දීය මූල්‍ය වෘත්තිකයන්ගේ සම්මාන උළෙල සඳහා ගුවන් සේවා පහසුකම්...

    ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දීය මූල්‍ය වෘත්තිකයන්ගේ සම්මාන උළෙල සඳහා ගුවන් සේවා පහසුකම් සපයයි

    ශ්‍රීලංකන් ගුවන් සේවය ජෙට්වින් ට්‍රැවල් සමඟ හවුල් වී කොළඹ දී පැවැත්වූ ඉන්දියාවේ මූල්‍ය වෘත්තිකයන්ගේ සම්මාන උළෙලට සහභාගී වීමට පැමිණී ප්‍රමුඛ පෙළේ මූල්‍ය වෘත්තිකයන්  180 දෙනෙකු සඳහා  ගුවන් සේවා පහසුකම් ලබාදනෙ ලදී. 

    MICE ඉසව් සඳහා සම්පූර්ණ පැකේජ සැපයීමට ගුවන් සමාගමේ හැකියාවන් සැලකිල්ලට ගනිමින් මෙම උත්සවයේ සංවිධායකයින් ශ්‍රීලංකන් ගුවන් සේවය පියාසර කිරීම සඳහා තෝරා ගත්හ.

    MICE සංචාරක ව්‍යාපාරය ශ්‍රීලංකන් සමාගම අවධානය යොමු කරමින් සිටින ලාභදායී උපායමාර්ගයකි. දේශීය සංචාරක වෙළෙඳාම ප්‍රතිෂ්ඨාපනය කිරීමේ රටේ ප්‍රයත්නයන් සඳහා ගුවන් සමාගම සිය සහයෝගය ලබාදෙයි. එපමනක් නොව, ගුවන් සමාගම ජාත්‍යන්තර ආයතන සඳහා MICE සේවා සපයන ආයතනයකි.

    සහන් රතනසේකර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img