Home උණුසුම් පුවත් බෙහෙත් හිඟය පහව යයි

බෙහෙත් හිඟය පහව යයි

බෙහෙත් හිඟය පහව යයි

මෙරට ඖෂධ හිඟය මේ වනවිට ක්‍රමයෙන් පහව යමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ මීට මාසයකට පමණ පෙර මෙරට ඖෂධ වර්ග 170 කට අධික සංඛ්‍යාවක් හිඟව පැවති නමුත් මේ වනවිට එම සංඛ්‍යව සියයකටත් වඩා අඩු මට්ටමක් දක්වා පහළ ගොස් ඇති බවයි.

එමෙන්ම මෙරට රෝහල්වල හිඟව පවතින ඖෂධ වර්ග 60 ක් පිටතින් මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබා දී ඇතැයිද වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here