Home උණුසුම් පුවත් හොරට බඩු කිරපු මුදලාලිලා 500කට නඩු

හොරට බඩු කිරපු මුදලාලිලා 500කට නඩු

හොරට බඩු කිරපු මුදලාලිලා 500කට නඩු

ගතවූ දින හතර තුළ දී නීතිවිරෝධී කිරුම් මිනුම් උපකරණ භාවිත කරමින් වෙළදාමේ නිරතවීම සම්බන්ධයෙන් වැටලීම් 6,000ක් කළ බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක පවසයි.

මෙම වැටලීම්වලට අදාළව ව්‍යාපාරිකයන් 500කට එරෙහිව නඩු පැවරීමටද පියවර ගත් බව හෙතම නිවුස්වේව් වෙත ප්‍රකාශ කළේය.

මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව මේ වසරේ ගතවූ මාස තුනේදී පමණක් වැටලීම් 12,000 කට ආසන්න ප්‍රමාණයක් කළ බව හෙතම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here