තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන ලෙඩක් ගැන අනතුරු ඇඟවීමක්

    මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන ලෙඩක් ගැන අනතුරු ඇඟවීමක්

    මේ දිනවල වැඩිහිටියන් සහ ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා A සහ B වෛරස ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි.

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, වයස අවු 2ට අඩු ළමුන්, 65ට වඩා වැඩි පිරිස්, ගැබිණි මව්වරුන්  හා නිධන්ගත රෝගවලින් පෙළෙන පිරිස් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.

    රෝග ලක්ෂණ ලෙස කැස්ස, සෙම්ප්‍රතික්ෂාව, හිසරදය, තද උණ, වමනය, ඇස්වලින් කබ ගැලීම පවතින බව වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img