Home උණුසුම් පුවත් අවුරුදු කාලේ බඩු විකුණන කළු කඩකාරයින්ට නඩු

අවුරුදු කාලේ බඩු විකුණන කළු කඩකාරයින්ට නඩු

අවුරුදු කාලේ බඩු විකුණන කළු කඩකාරයින්ට නඩු

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා තබාගැනීම හා විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වැටලීම් 1,500 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම වැටලීම්වලට අදාළ වෙළදුන්ට ඉදිරි දින කිහිපයක තුළදි නඩු පැවරීමට පියවර ගන්නා බව එම අධිකාරිය සඳහන් කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ උත්සව සමයේ සිදුකරන වැටලීම්වලදි බිත්තර අලෙවිය පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here