Home උණුසුම් පුවත් සැප්තැම්බර් තෙක් විදුලිය දෙන්න ගල්අඟුරු ගොඩබාලා

සැප්තැම්බර් තෙක් විදුලිය දෙන්න ගල්අඟුරු ගොඩබාලා

සැප්තැම්බර් තෙක් විදුලිය දෙන්න ගල්අඟුරු ගොඩබාලා

මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු නෞකා 22ක ගොඩබෑමේ කටයුතු අවසන් කර ඇති බව ශ්‍රී ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ගල් අඟුරු තොග පවතින බව එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා කියා සිටියේය.

එමෙන්ම නොරොච්චෝලේ බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සදහා දෛනිකව ගල්අඟුරු මෙට්‍රික් ටොන් 7,500ක් අවශ්‍ය වේ.

මේ වන විට ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.3ක් ආනයනය කර ඇති බවද සභාපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here