Home උණුසුම් පුවත් විපක්ෂය සහ නීතීඥයන් කළ ඉල්ලීමක් රජය ඉටුකරයි

විපක්ෂය සහ නීතීඥයන් කළ ඉල්ලීමක් රජය ඉටුකරයි

විපක්ෂය සහ නීතීඥයන් කළ ඉල්ලීමක් රජය ඉටුකරයි

විපක්ෂය සහ නීතීඥයින් කළ ඉල්ලීම් සලකා බලා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු දිනක මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරන බවයි.

ඒ අනුව බොහෝවිට මැයි මස මුල සතියේදී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වනු ඇතැයි අමාත්‍යවරවයා විශ්වාසය පළ කරයි.

අදාළ පනත් කෙටුම්පත අධ්‍යනය කර, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට අවශ්‍ය බව විපක්ෂය සහ නීතිඥයින් ඉල්ලීම් කර ඇතැයි, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here