Home දේශීය පුවත් බැට්මෑන් නළු ක්‍රිස්ටියන් බේල්ට Sri Lankan වෙතින් උණුසුම් පිළිගැනීමක්

බැට්මෑන් නළු ක්‍රිස්ටියන් බේල්ට Sri Lankan වෙතින් උණුසුම් පිළිගැනීමක්

0
බැට්මෑන් නළු ක්‍රිස්ටියන් බේල්ට Sri Lankan වෙතින් උණුසුම් පිළිගැනීමක්

සම්මානනීය හොලිවුඩ් නළු ක්‍රිස්ටියන් බේල් කොළඹ සිට මාලේ බලා පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූඑල් 115 ගුවන් යානයට ගොඩවූ අවස්ථාවේ ඔහුට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

“ඒක ඇත්තටම අපූරු අවස්ථාවක් අමතක නොවන ශ්‍රී ලාංකීය අත් දැකීමක් ලබා දීමට හැකි වුණා.” යූඑල් 115 කාර්ය මණ්ඩලය ප්‍රකාශ කළේය

.ක්‍රිස්ටියන් බේල් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වූයේ ක්‍රිස්ටෝපර් නොලාන් ගේ බැට්මෑන් චිත්‍රපට ත්‍රිත්වයේ බැට්මෑන් චරිතයට පණ පොවමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here