මුල් පිටුව උණුසුම් පුවත් ‘මම උත්තර දෙනවා’ – ජනක රත්නායක

‘මම උත්තර දෙනවා’ – ජනක රත්නායක

0
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා

සභාපති ධුරයෙන් ඉවත් කිරීමට මුල් වූ, තමන්ට එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු අද (28) දිනයේ දී යොමු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඔහු පවසන්නේ තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික‍්ෂේප කරන බවයි.

එම චෝදනාවලට අදාළ පිළිතුරු මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරන බවද ඔහු කියා සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version