මුල් පිටුව උණුසුම් පුවත් රට කිරිපිටි මිල අඩුවට

රට කිරිපිටි මිල අඩුවට

0

ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩුකරන බව ආනයනකරුවෝ පවසති.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ හැකි වෙතැයි කිරිපිටි අපේක්ෂා කෙරේ.

එමෙන්ම ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් අඩුකිරීමට ද බලාපොරොත්තු වන බව ඔවුහු පැවසූහ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version