මුල් පිටුව උණුසුම් පුවත් පුංචි ඡන්දය ගැන අවසන් තීරණය අනිද්දා

පුංචි ඡන්දය ගැන අවසන් තීරණය අනිද්දා

0

නියමකරගත් පරිදි ලබන මස 25 වැනිදා පළාත් පාලන මැතිවරණය පවත්වනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අනිද්දා (23) අවසන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නීතීඥ නිමල් පුංච්හේවා මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අනිද්දා දිනයේදී සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා තිබෙන බවයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version