මුල් පිටුව උණුසුම් පුවත් සංගීත ගුරා අයිස් සමඟ මාට්ටු

සංගීත ගුරා අයිස් සමඟ මාට්ටු

0

මීරිගම පිහිටි ප්‍රධාන විදුහලක සංගීත අංශයේ ගුරුවරයෙකු අයිස් නැමැති මත්ද්‍රව්‍ය පානය කිරීමට රැගෙන යමින් සිටියදී පොලීසියට හසුවී ඇත.

අධික ලෙස අයිස් පානයට ඇබ්බැහී වී සිටින මෙම සංගීත ගුරුවරයා සන්තකයේ තිබී අයිස් මිලි ග්‍රෑම් 210ක්ද හසුවී තිබේ.

මෙම සංගීත ගුරුවරයාව අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමුකර ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version