මුල් පිටුව උණුසුම් පුවත් සෞදි අරාබියෙන් මෙරටට රටඉඳි ටොන් 50ක් තෑගි

සෞදි අරාබියෙන් මෙරටට රටඉඳි ටොන් 50ක් තෑගි

0

සෞදි අරාබියේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට රටඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලිඩ් හමූද් අල්කතානි මහතා විසින් මෙම රට ඉඳි තොගය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත කොළඹ සෞදි අරාබි රාජ්‍යයේ තානාපති කාර්යාලයේ දී අද භාරදී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version