මුල් පිටුව උණුසුම් පුවත් කොග්ගල මාරක අනතුරක් – 2ක් මරුට

කොග්ගල මාරක අනතුරක් – 2ක් මරුට

0

කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල දී මෝටර් රථයක් අද පස්වරුවේ දුම්රියේ ගැටී තිබේ.

එහි දුම්රිය හරස් මාර්ගය හරහා රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල මෝටර් රථයක් නුවර සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටිමෙන් අද(16) දහවල් මෙම අනතර සිදුවී ඇතැයි සඳහන් ය.

අනතුරෙන් මෝටර් රථයේ පැමිණි දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version