මුල් පිටුව special නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අවදානමකුත්

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අවදානමකුත්

0

නවසීලන්තයේ කර්මඩෙක් දූපත් ප්‍රදේශයට අද දින රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබේ.

එහි ප්‍රබලත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කළ බව එරට වාර්තා පවසයි.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කළේ භූමිකම්පාව කිලෝමීටර් 10 (සැතපුම් 6.21) ගැඹුරින් සිදුවී ඇති බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version