උණුසුම් පුවත්දේශීය පුවත් වෘත්තීය සමිති කිහිපයක් ගත් තීරණය කතෘ සංජීවනී එදිරිසිංහ - 3:45 PM - March 15, 2023 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (16) පෙරවරු 8 ට අත්හිටුවන බව වෘත්තීය සමිති කිහිපයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව වෘත්තීය සමිති එකමුතුව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය මේ බව නිවේදනය කරයි.